Category Archives: Sinhala

ඔබත් වදකාර රියැදුරෙක්ද ? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)   ඔබ වාහන රියැදුරෙක්ද? ඔබේම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවාද? නැතිනම් මෝටර් බයිසිකලයක් පදිනවාද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන/ මෝටර් බයිසිකල් වල යන බැවින් ඔබටද මෙය අදාළයි. සමහර රියැදුරන්…

මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද?

මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද? මනෝ ප්‍රතිකාරය, උපදේශණය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අප මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු. සංනිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම, හරහා සිදුවෙන ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධානම ක්‍රමය…

ජ්‍යොතිෂ්‍යයට යොමුවීමේ මනෝ විද්‍යාත්මක පසුබිම(The psychological background to turning to astrology)

අපට ජීවිතයේ ගැටළු කරදර එන විට හෝ එසේ එතැයි සිතෙන විට අපට දැනෙන අනියත බියට කාංසාව (anxiety) යැයි කියනවා. නිදසුනක් ලෙස වැදගත් විභාගයක් අසමත් වූ පසු හෝ එම විභාගයට පෙර කාලය ගමු; එහෙම නැතිනම් විවාහ වීමට යාමේදී මේ විවාහය සාර්ථක වේදැයි එන අවිනිශ්චිතතාවය; ඒ වගේම විවාහ ජීවිතය ගෙවද්දී යම් ගැටළුවක් ආ විට; අසනිපයක් හැදුණු විට…

සිගරට් නෝටි නම් එච්චර ලස්සන ඇයි අම්මේ?

”සිගරට් නෝටි නම් එච්චර ලස්සන ඇයි අම්මේ? ” තමන්ගේ දරුවගේ දියුණුව අනාගතය ගැන බොහොම සෞඛ්‍යමත්ව විද්‍යාත්මකව උනන්දු වන අම්මා කෙනෙකුට හරි අපූරු වැඩක් වුණා ළඟකදි. ඇය සුපර්මාර්කට් එකෙන් සැමියත් දරුවත් සමග බඩු අරගෙන එනකොටයි මේ වැඩේ වුණේ. බිල් ගෙවන්න සැමියා සැරසෙන අතරේ ඇය ටිකක් එහාට ගියා බඩුමලුත් අරගෙන. නිකමට හැරිලා සැමියා හා දරුවා දෙස බලන…

උගුල් Snares

උගුල් Snares ශ්‍රියාණි තම දෙහැවිරිදි පුතාට රෑ කෑම පිළියෙල කරන්නට සූදානම් වෙන ගමන් ඇගේ අම්මා ගෙන් නිතර අහන පැණයකි : ” අම්මේ! පුතාට මොනවද අද රෑට හදන්නේ? බත්ම දෙනවද නූස් හදමුද? “ එවිට අම්මා කුමන හෝ පිළිතුරක් දෙයි: “දවල්ටත් එච්චර බත් කෑවේ නැහැ. නූල්ස් ටිකක් හදමුද? “ දැන් ශ්‍රියාණි නූඩ්ල්ස් හදයි. ඉන් පසු කෑම වෙලාවේදී…