Author Archives: Rmahesh

The Shallowness and Hollowness of Big Data: From ChatGPT to Netflix

Image created using an AI image-generation model (DALL·E), prompted by the author.

There is a peculiar unease many of us recognise but rarely articulate. We are entertained constantly, informed endlessly, stimulated relentlessly — and yet, afterward, something feels thin. The sensation is not boredom. It is not dissatisfaction. It is more like emptiness after fullness, or satiety without nourishment. Everything works. Nothing stays. This essay is not…

අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද? | Can anyone be truly objective? – Why we never see the world as it is

අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද? Can anyone be truly objective? – Why we never see the world as it is   වෛද්‍යවරයෙකු වීමට පෙර ශිෂ්‍ය කාලයේ මා ඉගෙනගත්තේ රෝග ලක්ෂණ වලට හේතු හා ප්‍රතිකාර සෙවීමටය. වෛද්‍යවරයෙකු වීමෙන් පසු රෝගය කුමක්ද එය සුව අතට හරවන්නෙ කෙසේද යන්න සෙවීමට පටන් ගතිමි….

The future of Sri Lanka and her impressive health indicators

Note: This article was written soon after the 2015 Presidential Election.   Who will win the health battle in Sri Lanka: People or Big Corporations?  Sri Lanka was a typical low income country in most ways except with regards to health indicators. For many decades, maternal mortality and life expectancy were impressive. Indicators related to general…

Mammals, Camels and Baby Milk: How Joe Camel and Infant Formula targeted human offspring

Trigger: ‘In a bit to cut smoking-related deaths, Doctors call for total ban on sale of cigarettes to anyone born after 2000’ appeared on Daily Mirror recently.) Mammals are the most advanced class of life known to us. Characteristically, they have hair, three little bones in their middle ear and show maternal care with milk…

ඔබත් වදකාර රියැදුරෙක්ද ? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)

ඔබත් අන් අයට මෙන්ම ඔබටම වද දෙවන වදකාර රියැදුරෙක්ද? (රිය පැදවීම හා මනෝ විද්‍යාව)   ඔබ වාහන රියැදුරෙක්ද? ඔබේම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවාද? නැතිනම් මෝටර් බයිසිකලයක් පදිනවාද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන/ මෝටර් බයිසිකල් වල යන බැවින් ඔබටද මෙය අදාළයි. සමහර රියැදුරන්…

ආතතිය (Stress)

වෛද්‍ය මහේෂ් රාජසූරිය ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි. ප්‍රශ්ණය: ආතතිය, stress, මානසික පීඩනය, tension, අවපීඩනය, anxiety ආදී වචනවලින් කියැවෙන දේ මොකද්ද? නැතිනම් අප මේ වචන ඔක්කොම පටලවාගෙනද? පිළිතුර: ටිකක් දුරට පටලවාගෙන තමයි කීවාට…

මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද?

මනෝ චිකිත්සාව (psychotherapy) යනු කුමක්ද? මනෝ ප්‍රතිකාරය, උපදේශණය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අප මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු. සංනිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම, හරහා සිදුවෙන ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධානම ක්‍රමය…

පවුලක සතුට සාමය සඳහා වැදගත් වන්නේ මොනවාද?-What are the important things for happiness and peace in a family?

පවුලක සතුට සාමය සඳහා වැදගත් වන්නේ මොනවාද? මේ පැණයට ඔබ නොයෙකුත් පිළිතුරු දෙයි. ඒ අතර එම පවුලේ බැඳීම යන කාරණය තියෙනවාද? වෙන වචනයකින් කියතොත් යම් පවුලක (වෙසෙසින්ම බිරිඳ සහ සැමියා අතර) ඇති බැඳීම බලවත් නම් එම පවුලේ සතුට වැඩියි නේද? ඒ වගේම ළමයින් ඉන්න පවුලක  සැමියා, බිරිඳ සහ ළමුන් අතර බැඳීම බලවත් නම් ඒත් එහෙම…

මද්‍යසාරයේ ඇතුළු පැත්ත

මද්‍යසාර කුමන අන්දමේ රසායනිකයක් ද? මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන උත්තේජකයන් ද නැතහොත් අවපීඩකයක් ද යන්න පැහැදිලි කරගත යුතු කරුණකි. විවිධ නම් වලින්, විවිධ හැඩතල ඇති ඇසුරුම් වලින් සරසා වෙළඳපොළට එන මද්‍යසාරය ප‍්‍රජාව කෙරෙහි ඇතිකරන බලපෑම විවිධාකාර ය. බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය විශ්වාසය වනුයේ මද්‍යසාර භාවිතය සතුට ගෙනදෙන ක‍්‍ර ියාවලියක් බව ය. ගී ගයමින්, නටමින්, විනෝද…