Category Archives: Psychiatry

ආතතිය (Stress)

වෛද්‍ය මහේෂ් රාජසූරිය ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය‍වරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය‍වරයෙකුසේද රාජකාරි කරයි. ප්‍රශ්ණය: ආතතිය, stress, මානසික පීඩනය, tension, අවපීඩනය, anxiety ආදී වචනවලින් කියැවෙන දේ මොකද්ද? නැතිනම් අප මේ වචන ඔක්කොම පටලවාගෙනද? පිළිතුර: ටිකක් දුරට පටලවාගෙන තමයි කීවාට…

මද්‍යසාරයේ ඇතුළු පැත්ත

මද්‍යසාර කුමන අන්දමේ රසායනිකයක් ද? මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන උත්තේජකයන් ද නැතහොත් අවපීඩකයක් ද යන්න පැහැදිලි කරගත යුතු කරුණකි. විවිධ නම් වලින්, විවිධ හැඩතල ඇති ඇසුරුම් වලින් සරසා වෙළඳපොළට එන මද්‍යසාරය ප‍්‍රජාව කෙරෙහි ඇතිකරන බලපෑම විවිධාකාර ය. බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය විශ්වාසය වනුයේ මද්‍යසාර භාවිතය සතුට ගෙනදෙන ක‍්‍ර ියාවලියක් බව ය. ගී ගයමින්, නටමින්, විනෝද…

ළමා අපචාර

වහාම කියවීම සඳහා මහජනතාව වෙත නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ භයානකම ළමා අපයෝජකයින්ගේ සවිස්තරාත්මක නාම ලේඛනය – අළුත් නම් දහනවයක් ඇතුලත් කර ඇත. අළුත්ම දත්ත අනුව සකස් කොට ඇත. නවතම දත්ත හෙළිවන විට විස්තර අළුත් වනු ඇත. මෙම ලියවිල්ල/ වෙබ් පිටුව ඕනෑම මොහොතක සාහසික ලෙස විනාශ කිරීමට ඉඩ ඇති බැවින් වහාම මෙහි ඩිජිටල් පිටපතක් බාගත…

මද්‍යසාර භාවිතයෙන් ඇතිවන රෝග

සැළකිය යුතුයි: අප රටේ මද්‍යසාර භාවිතය ඉහළ පහළ යන මුත් මෙහි සඳහන් කරන ලෙස එන්න එන්න ඉහළ යන්නේ නැත. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳූ කළ ලංකාව සැළකෙන්නේ අඩු මද්‍යසාර භාවිත කරන රටක් ලෙසය. බුදු දහම: සමාජයේ සමස්ත මද්‍යසාර භාවිතය අඩු නම් එම සමාජයේ මද්‍යසාර රෝග අඩුය. සමාජයේ මද්‍යසාර භාවිතය වැඩි නම් එම සමාජයේ මද්‍යසාර රෝග…

Obsessive compulsive disorder -O.C.D රෝගය

Obsessive compulsive disorder – OCD බෞද්ධ පසුබිම බොහෝ ආගම්වල නීති රාශියක් පැණවීමත් එම නීති ප්‍රශ්ණ කිරීමට ලක් කිරී මෙන් තොරව පිළි පැදීමත් දක්නට ඇත. මෙසේ මුළු ජීවිතය යනු නීති රාශියකට අවනත වීමයැයි දෘඪ ලෙස සිතන තැනැත්තාට මෙම රෝගය ඇති වීමට ඉඩ ඇත. බෞද්ධ දර්ශණය යනු නීති ඉතා අවම පුද්ගලයාටම තම ජීවිතය ගෙන යාමේ වගකීම පවරන…

Recommendations-FTP-Suicide Prevention National Guideline

NATIONAL POLICY AND ACTION PLAN ON PREVENTION OF SUICIDE Report of the Presidential Committee on Prevention of Suicide 3rd December 1997 1. Those who commit suicide are from very diverse groups and measures appropriate to preventing suicide in one group may at times even serve as an encouragement to another group. 2. Measures of proven…