Author Archives: ncuser

අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද?

අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද? Can anyone be truly objective? – Why we never see the world as it is වෛද්‍යවරයෙකු වීමට පෙර ශිෂ්‍ය කාලයේ මා ඉගෙනගත්තේ රෝග ලක්ෂණ වලට හේතු හා ප්‍රතිකාර සෙවීමටය. වෛද්‍යවරයෙකු වීමෙන් පසු රෝගය කුමක්ද එය සුව අතට හරවන්නෙ කෙසේද යන්න සෙවීමට පටන් ගතිමි. වසර…

ගංජා සමාගම් අධිපතියෙකුගේ ව්‍යවසායාත්මක සිතුවිලි සහ සැලසුම් මොනවාද?

ගංජා සමාගම් අධිපතියෙකුගේ ව්‍යවසායාත්මක සිතුවිලි සහ සැලසුම් මොනවාද?

ගංජා සමාගම් අධිපතියෙකුගේ ව්‍යවසායාත්මක සිතුවිලි සහ සැලසුම් මොනවාද? – මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය   මෙය මගේ හිතේ නිතර නැගෙන පැණයකි. අද අපි එයට පිළිතුරු සොයමු. ඒ සඳහා අපි විශේෂ ක්‍රමවේදයක් යොදා ගමු. එනම් ඔබ/ මා ගංජා සමාගම් අධිපතියෙකු යැයි මොහතකට මවා ගමු. දැන් හිතන්න පටන් ගන්න. මා ගංජා සමගම් අධිපතියෙකු නම් මට ඇති ලොකුම…

ළමා අපචාර

වහාම කියවීම සඳහා මහජනතාව වෙත නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ භයානකම ළමා අපයෝජකයින්ගේ සවිස්තරාත්මක නාම ලේඛනය – අළුත් නම් දහනවයක් ඇතුලත් කර ඇත. අළුත්ම දත්ත අනුව සකස් කොට ඇත. නවතම දත්ත හෙළිවන විට විස්තර අළුත් වනු ඇත. මෙම ලියවිල්ල/ වෙබ් පිටුව ඕනෑම මොහොතක සාහසික ලෙස විනාශ කිරීමට ඉඩ ඇති බැවින් වහාම මෙහි ඩිජිටල් පිටපතක් බාගත…

මද්‍යසාර භාවිතයෙන් ඇතිවන රෝග

සැළකිය යුතුයි: අප රටේ මද්‍යසාර භාවිතය ඉහළ පහළ යන මුත් මෙහි සඳහන් කරන ලෙස එන්න එන්න ඉහළ යන්නේ නැත. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳූ කළ ලංකාව සැළකෙන්නේ අඩු මද්‍යසාර භාවිත කරන රටක් ලෙසය. බුදු දහම: සමාජයේ සමස්ත මද්‍යසාර භාවිතය අඩු නම් එම සමාජයේ මද්‍යසාර රෝග අඩුය. සමාජයේ මද්‍යසාර භාවිතය වැඩි නම් එම සමාජයේ මද්‍යසාර රෝග…

Obsessive compulsive disorder -O.C.D රෝගය

Obsessive compulsive disorder – OCD බෞද්ධ පසුබිම බොහෝ ආගම්වල නීති රාශියක් පැණවීමත් එම නීති ප්‍රශ්ණ කිරීමට ලක් කිරී මෙන් තොරව පිළි පැදීමත් දක්නට ඇත. මෙසේ මුළු ජීවිතය යනු නීති රාශියකට අවනත වීමයැයි දෘඪ ලෙස සිතන තැනැත්තාට මෙම රෝගය ඇති වීමට ඉඩ ඇත. බෞද්ධ දර්ශණය යනු නීති ඉතා අවම පුද්ගලයාටම තම ජීවිතය ගෙන යාමේ වගකීම පවරන…