වෛද්‍ය මහේෂ් රාජසූරිය ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුසේද රාජකාරි කරයි. ප්‍රශ්ණය: ආතතිය, stress, මානසික පීඩනය, tension, අවපීඩනය, anxiety ආදී වචනවලින් කියැවෙන දේ මොකද්ද? නැතිනම් අප මේ වචන ඔක්කොම පටලවාගෙනද? පිළිතුර: ටිකක් දුරට පටලවාගෙන තමයි කීවාට…
Category Archives: Sinhala
මද්‍යසාර කුමන අන්දමේ රසායනිකයක් ද? මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන උත්තේජකයන් ද නැතහොත් අවපීඩකයක් ද යන්න පැහැදිලි කරගත යුතු කරුණකි. විවිධ නම් වලින්, විවිධ හැඩතල ඇති ඇසුරුම් වලින් සරසා වෙළඳපොළට එන මද්‍යසාරය ප්‍රජාව කෙරෙහි ඇතිකරන බලපෑම විවිධාකාර ය. බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය විශ්වාසය වනුයේ මද්‍යසාර භාවිතය සතුට ගෙනදෙන ක්ර ියාවලියක් බව ය. ගී ගයමින්, නටමින්, විනෝද…
වහාම කියවීම සඳහා මහජනතාව වෙත නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ භයානකම ළමා අපයෝජකයින්ගේ සවිස්තරාත්මක නාම ලේඛනය – අළුත් නම් දහනවයක් ඇතුලත් කර ඇත. අළුත්ම දත්ත අනුව සකස් කොට ඇත. නවතම දත්ත හෙළිවන විට විස්තර අළුත් වනු ඇත. මෙම ලියවිල්ල/ වෙබ් පිටුව ඕනෑම මොහොතක සාහසික ලෙස විනාශ කිරීමට ඉඩ ඇති බැවින් වහාම මෙහි ඩිජිටල් පිටපතක් බාගත…
සැළකිය යුතුයි: අප රටේ මද්‍යසාර භාවිතය ඉහළ පහළ යන මුත් මෙහි සඳහන් කරන ලෙස එන්න එන්න ඉහළ යන්නේ නැත. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳූ කළ ලංකාව සැළකෙන්නේ අඩු මද්‍යසාර භාවිත කරන රටක් ලෙසය. බුදු දහම: සමාජයේ සමස්ත මද්‍යසාර භාවිතය අඩු නම් එම සමාජයේ මද්‍යසාර රෝග අඩුය. සමාජයේ මද්‍යසාර භාවිතය වැඩි නම් එම සමාජයේ මද්‍යසාර රෝග…
Obsessive compulsive disorder – OCD බෞද්ධ පසුබිම බොහෝ ආගම්වල නීති රාශියක් පැණවීමත් එම නීති ප්‍රශ්ණ කිරීමට ලක් කිරී මෙන් තොරව පිළි පැදීමත් දක්නට ඇත. මෙසේ මුළු ජීවිතය යනු නීති රාශියකට අවනත වීමයැයි දෘඪ ලෙස සිතන තැනැත්තාට මෙම රෝගය ඇති වීමට ඉඩ ඇත. බෞද්ධ දර්ශණය යනු නීති ඉතා අවම පුද්ගලයාටම තම ජීවිතය ගෙන යාමේ වගකීම පවරන…
සයිකෝසියාව නිසා පහළ වෙන රෝග ලකුණු දැන ගනිමු: අන් අය මට විරුද්ධව කුමන්ත්‍රණ කරනවද? නැතිනම් මට එහෙම හිතෙනවාද? ඇත්තටම සයිකෝසියාව යනු එක් මනෝ රෝගයක් නොව රෝග කිහිපයක එකතුවකි. ස්කි සොෆ්රීනියාව හෙවත් හින්නෝන්මාදය, ඩිලුෂනල් ඩිඕඩර් හෙවත් මායා විශ්වාස රෝගය මින් කිහිපයකි. වෙනත් සමහර මනෝ රෝග ඇති විටකදීද මෙම සයිකෝසියාවේ ලක්ෂණ පහළ විය හැක. එහෙනම් අපි මුලින්ම…
මොකද්ද මේ සයිකෝසියාව? ඇත්තටම සයිකෝසියාව යනු එක් මනෝ රෝගයක් නොව රෝග කිහිපයක එකතුවකි. ස්කිට් සොෆ්රීනියාව හෙවත් භින්නෝන්මාදය, ඩිලූෂනල් ඩිඕඩර් හෙවත් මායා විශ්වාස රෝගය මින් කිහිපයකි. වෙනත් සමහර මනෝ රෝග ඇති විටකදීද මෙම සයිකෝසියාවේ ලක්ෂණ පහළ විය හැක. එහෙනම් අපි මුලින්ම බලමු සයිකෝසියාවේ මූලික ලකුණු මොනවාදැයි කියා. මායා විශ්වාසස: මෙය විශ්වාසයකි; එනම් සිතුවිල්ලකි. නමුත් මෙහි විශේෂත්වය…
බුදු දහම සහ මේනියාව/ විෂාදය: මෙම රෝග තත්ව දෙකම කායික රෝග මෙන්ම ප්‍රතිකාර කළ යුතු රෝග දෙකකි. මේවා කෙනෙකුට ඇත්නම් නිසි ප්‍රතිකාර ගෙන සුවය ලබා දහම අවබෝධ කර ගැනීමට යාම කළ හැක. බුදු දහමේ එන මානය හා මේ රෝග අතර යම් සබඳතාවයක් ඇති බවක් කෙනෙකුට සිතිය හැක. සෙය්යා මානය යනු තමන් අන් අයට වඩා උසස්…
මොකද්ද මේ විෂාද රෝගය? අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව ‘ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම විටෙක දක්නට ඇත. නමුත් මානසික රෝග යනු වෙනත් එකකි. ඇත්තටම එකක් නොව මානසික රෝග රාශියක් ඇත. සමහරක් නැවත නැවත ඇතිවන රෝග වන අතර සමහරක් එසේ නොමැති ඒවා…
- 1
- 2










