Category Archives: Sinhala

මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විෂාද රෝගයද?

මහන්සිය, කෙඩෙත්තුව, කළ කිරීම සහ එපා වීම – මේ විෂාද රෝගය ද? මනෝ වෛද්‍ය විශේෂඥ සුනීතා ගලප්පත්තිගේ ලිපියක් පාදක කොටගෙන මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය හා සාකච්ඡා කොට සැකසුණි. අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම විටෙක දක්නට ඇත….

මොකද්ද මේ අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටෑක්

Panic disorder panic attack මොකද්ද මේ අධි තීව්‍ර කාංසාව හෙවත් පැනික් ඇටැක් (panic attack)? සිරිමාන්න මහත්මිය දියවැඩියාව රෝගයෙන් කලක් තිස්සේ පෙළුනත් නිස කලට නිසි ලෙස ප්‍රතිකාර ගෙන හොඳ නිරෝගි දිවියක් ගෙවන, ගමේත් පන්සලේත් වැඩ වලදී මුල් තැන ගන්නා වූ විශ්‍රාමික ගුරුවරියක්. දිනක් ඇයට හදිසියේම පපුවේ වේදනාවක් ඇති වුණා. මීට කලින් මෙහෙම වෙලා නැති නිසාත් දියවැඩියාව…

සාංකාව නෙවෙයි – කාංසාව: දන්නවද ඒ මොකද්ද කියලා

සාංකාව නෙවෙයි – කාංසාව: දන්නවද ඒ මොකද්ද කියලා? කාංසාව යනු මනෝ රෝගයක් නෙවෙයි. කාංසාව කියන්නේ භාවමය තත්වයක් නිසා. හිතට ඇතිවන තත්වයක්. අපි පොඩි කතන්දරයක් ගමු කාංසාව පැහැදිලි කර ගැනුමට. හිතන්න කුමුදුනී කියලා තරුණියක් ගැන. ඇය රැකියා සම්මුඛ පරීක්ෂණයකට ලැහැස්ති වෙමිනුයි ඉන්නේ. මේ රැකියාව බොහොම අපූරු එකක්. හැබැයි ඒ වගේම තේරෙන්නත් ලෙහෙසි නැහැ. ලොකු තරඟයක් දෙන්න…

දැනෙන පීඩනය

1. ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් යන්නෙහි තේරුම 2. ඉහළම ලකුණු ලබා ගැනීමට බලපාන කරුණු a. බුද්ධිය b. සම්පත් c. පලදායී ලෙස වැඩ කිරීම d. පලදායි ලෙස විභාගයට මුහුණ දීම 3. පීඩන දක්ෂතා ප්‍රස්තාරය 4. අවසන් දින කීපයේ පීඩනය වැඩිවන හැටි a. පීඩනය ඇති කරන අය i. දෙමාපියන් ii. ගුරුවරු iii. පාසැල iv. ළමයා b. පීඩනය…