අපට සියයට සියයක් උපේක්ෂාසහගත විය හැකිද? ලෝකය ඇති සැටියෙන් දකින්න පුළුවන්ද? Can anyone be truly objective? – Why we never see the world as it is වෛද්‍යවරයෙකු වීමට පෙර ශිෂ්‍ය කාලයේ මා ඉගෙනගත්තේ රෝග ලක්ෂණ වලට හේතු හා ප්‍රතිකාර සෙවීමටය. වෛද්‍යවරයෙකු වීමෙන් පසු රෝගය කුමක්ද එය සුව අතට හරවන්නෙ කෙසේද යන්න සෙවීමට පටන් ගතිමි….
Category Archives: Sinhala
පවුලක සතුට සාමය සඳහා වැදගත් වන්නේ මොනවාද? මේ පැණයට ඔබ නොයෙකුත් පිළිතුරු දෙයි. ඒ අතර එම පවුලේ බැඳීම යන කාරණය තියෙනවාද? වෙන වචනයකින් කියතොත් යම් පවුලක (වෙසෙසින්ම බිරිඳ සහ සැමියා අතර) ඇති බැඳීම බලවත් නම් එම පවුලේ සතුට වැඩියි නේද? ඒ වගේම ළමයින් ඉන්න පවුලක සැමියා, බිරිඳ සහ ළමුන් අතර බැඳීම බලවත් නම් ඒත් එහෙම…
මොකද්ද මේ මනෝ සෞඛ්‍යය? මනෝ සෞඛ්‍යය කියන්නේ එක්තරා විදියකට හිතේ සතුටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව මානසික රෝගයක් තියෙන කෙනෙකුට මනෝ සෞඛ්‍යය අහිමියි. ඒක ඇත්තක්දැයි අප නැවත සිතා බැලිය යුතුයි. ඒ අනුව අපි අළුත් විදියකට මනෝ සෞඛ්‍යය දෙස බලමු. මනෝ රෝගයක් හෙවත් මානසික ලෙඩක් ඇති විට සාමාන්‍යයෙන් අපට ඒක කරදරයක් බව සැබැයි, හරියට ඕනෑම…



