ඔබේ කොන්දත් හයියද බලන්න අප, අප හා අන් අය සමග ගනුදෙනු කරන ආකාර හතරකි. එනම් රළු, නිවට, නිවට-රළු සහ සෘජු දෙසිනි. පහත වගුව අනුව දමම ක්‍රම හතර විග්‍රහ කර ගනිමු. රළු පුද්ගලයා තම බලය පාවිච්චි කොට තමාට අවශ්‍ය දේ කරගනියි. එබැවින් ඔහු හෝ ඇය අදාළ සිද්ධියේදී නොතැවී සිටියි. නමුත් එම බලයට යට වන අවට අය…


