
1. ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් යන්නෙහි තේරුම
2. ඉහළම ලකුණු ලබා ගැනීමට බලපාන කරුණු
a. බුද්ධිය
b. සම්පත්
c. පලදායී ලෙස වැඩ කිරීම
d. පලදායි ලෙස විභාගයට මුහුණ දීම
3. පීඩන දක්ෂතා ප්‍රස්තාරය
4. අවසන් දින කීපයේ පීඩනය වැඩිවන හැටි
a. පීඩනය ඇති කරන අය
i. දෙමාපියන්
ii. ගුරුවරු
iii. පාසැල
iv. ළමයා
b. පීඩනය ඇති කරන ක්‍රම
i. සැගවුණු පණිවිඩ
1. ආදරයේ තරම
2. වියදම් කර ඇති තරම
3. පපුවේ අමාරුව
4. පරම්පරාව
ii. සංකේත
1. පාසැලට ගෞරවය
2. බැනර්
5. පීඩනය වැඩි බවට ලකුණු
a. පලදායි වැඩ කිරීම අඩු වීම
b. කායික රෝග ලකුණු
c. හැසිරීම වෙනස් වීම
6. පීඩනය අඩු කර ගැනීම
a. ඉහත කරුණු වලින් රැක ගැනීම
b. ඇත්තටම තමන්ගේ සිහින අඩු කර ගැනීම: ප්‍රායෝගික විය යුතුයි.

